Prema Kathawaka Charitha Dekak Song Lyrics - ප්‍රේම කතාවක චරිත දෙකක් ගීතයේ පද පෙළ

Prema Kathawaka Charitha Dekak Song Lyrics - ප්‍රේම කතාවක චරිත දෙකක් ගීතයේ පද පෙළ

Prema Kathawaka Charitha Dekak Song Lyrics - ප්‍රේම කතාවක චරිත දෙකක් ගීතයේ පද පෙළ
Song Title : Prema Kathawaka Charitha Dekak (ප්‍රේම කතාවක චරිත දෙකක්)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද : ටී.ඩබ්. කුසුම්පාල
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි //

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා

ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

දුක්බර වස්දඬු වැළපෙන වීණා
සවනත පාරණ රාව නැගෙනවා

අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම හිතේ පිරෙනවා

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි


පසු කලෙක කළ ගායනයක්

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

Rap Part

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා

ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා

Rap Part

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

Rap Part

දුක්බර වස්දඬු වැළපෙන වීණා
සවනත පාරණ රාව නැගෙනවා

අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම හිතේ පිරෙනවා

Rap Part

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

Rap Part

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා

ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා

Rap Part

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Kathawaka Charitha Dekak Song Lyrics - ප්‍රේම කතාවක චරිත දෙකක් ගීතයේ පද පෙළ Prema Kathawaka Charitha Dekak Song Lyrics - ප්‍රේම කතාවක චරිත දෙකක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2022 Rating: 5

0 comments:

Post a Comment