Your Choice Way

Pembari Song Lyrics - පෙම්බරී ගීතයේ පද පෙළ

Pembari Song Lyrics - පෙම්බරී ගීතයේ පද පෙළ
Song Title : Pembari (පෙම්බරී)
Performed by @DILU Beats & @Dilo 
Lyrics by Kavindu N Amarathunga @Lyrica.lk
Rap Lyrics by Dilochana Perera
Music Produced by DILU Beats
Mixed & Mastered by DILU Beats
Animation Video by Lucky Art Works
Lyrics added & Artwork by Thimira V Abeysinghe @THEEV


නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරී
රුවෙ මනහාර කැල්ම පාන සුන්දරී
ඔය සුකුමාල මුහුණ ගේන මල් වැහී
බෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී

නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනී
හිනහෙන විට හිත හිරි වැටූණී
අඩවන් සිහිනේ රූ රැජිණී
විද්දද හී මා හට මලවී

හඳපානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරුයායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජීවිතේ පුරා
සැමදා

පොඩ්ඩක් ඉන්න නැවතිලා නුඹෙ නම කියන්න නගෝ
මම හැමදාම ඉන්නෙ හැංගිලා කුල්මත් වෙලා බලන් show
ඇගෙ show බලන්දෝ හිරිවැටි මං මගෙ නගෝ
යමන්දෝ අහන්දෝ මගෙ ලගින්ම ඉන්න සහෝ
ඇගෙ කෙසඟ නැලවි නැලවි ඈ ලඟින්ම පැලවි පැලවි
ඒ රූපෙට හද දැන් ඇලවී මං එකෙන්ම ඇයට කැමතී
ඇයට විතරයි ආලේ එනකන් බලන් මම පාරේ
කැන්දන් යන්න තමයි මට ඕනේ උස්සන් යන්නං ගෙදර මේ බෝලේ

නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරී
රුවෙ මනහාර කැල්ම පාන සුන්දරී
ඔය සුකුමාල මුහුණ ගේන මල් වැහී
බෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී

නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනී
හිනහෙන විට හිත හිරි වැටූණී
අඩවන් සිහිනේ රූ රැජිණී
විද්දද හී මා හට මලවී

හඳපානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරුයායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජීවිතේ පුරා
සැමදා

හඳපානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරුයායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජීවිතේ පුරා
සැමදා



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pembari Song Lyrics - පෙම්බරී ගීතයේ පද පෙළ Pembari Song Lyrics - පෙම්බරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, February 13, 2022 Rating: 5

0 comments:

Post a Comment