Pahase Song Lyrics - පහසේ ගීතයේ පද පෙළ

Pahase Song Lyrics - පහසේ ගීතයේ පද පෙළ
Song Title : Pahase (පහසේ)
Singing : Hirushi
Music by Pasan Liyanage
Lyrics By Lucky
Tamil Lyrics by ADK
Creatives by Rap Machines Worldwide
Production by Redfox
Directed by Samal Bandara
Assistant Director Asanka Warnakulasooriya
Video Production : LEOZTUDIO
Director of Photography : Samal Bandara
Camera Assistants : Priyan Shanaka & Dilanka Fernando  
Editing & Colour grading : Samal Bandara
Production Team : Romal Thissakutti / Kavinda Jayasekara / Shehan Jayasekara


නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත් වී නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

නුබේ උණුසුම ලග
දැවටෙමි මම
ආලයෙන් අන්ද උනේ මම නොදැනිම
හිතාගන්න බැරි තරම් බැදි ප්‍රේමෙට
ලොකයක් හරස් උනේ අපේ ආලේට

රාත්‍රිය උදාවෙන්නේ කොයි මොහොතේ ද
ඉවසුම් නෑ මට හැම හැම දවසෙම
නුබ හා මා
එක් වෙන දවසක්
ගැන සිහින මවන්නේ නිරතුරුවම
මම අදුරු කුටිය තුල සිරවුනේ
පැතුමන් ගුලිකරන් අද හදවතේ
එලිය දකින්නට වඩා මම ප්‍රිය කලේ නුබව දකින්නයි හැම තප්පරේ

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත් වී නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

Pen Aadi, Un Naadi
Thalladi Thudikudu Aadi
Penjaathi Thindaadi
Allaipayuthu Mannam Ingu unnai Naadi

කෙල්ලේ ඔය වෙනවද මගේ මනමාලි
ගම වට නටමු ද අපි කතකලි
සුදු කෙල්ලේ වරෙන් ළඟ අපි දාමු පාර්ටි
එනවද අනිකට බදිමුකෝ තාලී

Thadduki Vizhunthu Thadumaari Thavi Enathu Vazhiyil Maati
Sirru Thulli Ada Sirru Valli En Kavithai Munnaiyul Maati
Kan Adicha, Kai Pudicha, Marru Uyir Thanthu Nee Thaddam Pathicha

සිහිලැල් වු මැදියම් යාමේ ප්‍රේමෙන් මත් වී
උන්මාදයෙන් මා ලං වූයේ
සිහිනෙන් වත් නොපැතු විලසින් අප ලං උනේ
මුරකාවල් යෙදුනත් අපගේ මේ ආදර ගමනේ

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත් වී නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pahase Song Lyrics - පහසේ ගීතයේ පද පෙළ Pahase Song Lyrics - පහසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2022 Rating: 5

0 comments:

Post a Comment