Mihirawi Madhu Mee Bidakiya Oba Jiwithe Song Lyrics - මිහිරාවී මධු මී බිඳකිය ඔබ ජීවිතේ ගීතයේ පද පෙළ

Mihirawi Madhu Mee Bidakiya Oba Jiwithe Song Lyrics - මිහිරාවී මධු මී බිඳකිය ඔබ ජීවිතේ ගීතයේ පද පෙළ

Mihirawi Madhu Mee Bidakiya Oba Jiwithe Song Lyrics - මිහිරාවී මධු මී බිඳකිය ඔබ ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Mihirawi Madhu Mee Bidakiya Oba Jiwithe (මිහිරාවී මධු මී බිඳකිය ඔබ ජීවිතේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
මහාචාර්ය සනත් නන්දසිරි ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ගැයුණු ගී තුනෙන් එකකි. (එම ගී තුන - 1. ඇවිළුණු ගිනි දැල් 2. මිහිරාවී 3. මහද පෙම් විලේ)


මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

නෑ මිහිරේ
මම ගීතයකී ඔබෙ ගී පොතේ
ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

ගී රස ගංගා දෙගොඩ තලා
හොයමින් එන්නේ ඔබව බලා //
ආදර සේයාව ගීතාව මිහිරාව ඔබය ප්‍රියේ

ජීවනයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

නෑ මිහිරේ
මම ගීතයකී ඔබෙ ගී පොතේ
ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

ආදර ගීයේ තනුව ඔබයි
රස ගන්වන වෙණ මිහිර ඔබයි //
මා දුටු සේයාව ගීතාව මිහිරාව ඔබය ප්‍රියේ

ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ
නෑ මිහිරේ
මම ගීතයකී ඔබෙ ගී පොතේ
ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihirawi Madhu Mee Bidakiya Oba Jiwithe Song Lyrics - මිහිරාවී මධු මී බිඳකිය ඔබ ජීවිතේ ගීතයේ පද පෙළ Mihirawi Madhu Mee Bidakiya Oba Jiwithe Song Lyrics - මිහිරාවී මධු මී බිඳකිය ඔබ ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment