Me Lowa Yam Kisiweku Song Lyrics - මේ ලොව යම් කිසිවෙකු ගීතයේ පද පෙළ

Me Lowa Yam Kisiweku Song Lyrics - මේ ලොව යම් කිසිවෙකු ගීතයේ පද පෙළ
Song Title : Me Lowa Yam Kisiweku (මේ ලොව යම් කිසිවෙකු)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : සෝමදාස ඇල්විටිගල


මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය

හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳුනනා ඔබ ගේ

නන්නාඳුනනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක

අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් අතරින්

එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Lowa Yam Kisiweku Song Lyrics - මේ ලොව යම් කිසිවෙකු ගීතයේ පද පෙළ Me Lowa Yam Kisiweku Song Lyrics - මේ ලොව යම් කිසිවෙකු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment