Mano Mandire Song Lyrics - මනෝ මන්දීරේ ගීතයේ පද පෙළ

Mano Mandire Song Lyrics - මනෝ මන්දීරේ ගීතයේ පද පෙළ
Song Title : Mano Mandire (මනෝ මන්දීරේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මනෝ මන්දීරේ
අපේ සෙනෙහස අතීතේ
මිය ඇදී ගිය අකාලේ
මිය ඇදී ගිය අකාලේ
මනෝ මන්දීරේ

සඳේ සුසුමයි සුව ගෙනාවේ
සැඳෑ මඳ අඳුරේ
හදේ පැතුමයි හුදකලාවේ
සදා රජ වූයේ
අරාජික මා
මනෝ මන්දීරේ

මනෝ මන්දීරේ
අපේ සෙනෙහස අතීතේ
මිය ඇදී ගිය අකාලේ
මිය ඇදී ගිය අකාලේ
මනෝ මන්දීරේ

ඇසේ කඳුළයි හඬා කීවේ
නොකී ගොළු ගීතේ
අපේ උපතයි අපේ විපතයි
මෙසේ නිම වූයේ
අන්ධකාරේ
මනෝ මන්දීරේ

මනෝ මන්දීරේ
අපේ සෙනෙහස අතීතේ
මිය ඇදී ගිය අකාලේ
මිය ඇදී ගිය අකාලේ
මනෝ මන්දීරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mano Mandire Song Lyrics - මනෝ මන්දීරේ ගීතයේ පද පෙළ Mano Mandire Song Lyrics - මනෝ මන්දීරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 20, 2022 Rating: 5

0 comments:

Post a Comment