Kadupul Thala Song Lyrics - කඩුපුල් තලා ගීතයේ පද පෙළ

Kadupul Thala Song Lyrics - කඩුපුල් තලා ගීතයේ පද පෙළ
Song Title : Kadupul Thala (කඩුපුල් තලා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ස්ටැන්ලි පීරිස්


කඩුපුල් තලා
කඳුළින් දොවා
රහසේම ඈ
වෙන්වී ගියා
කඩුපුල් තලා

දෙගුරුන් වරම් ලබා
ඔහු හා බැඳී
සැරදේ සදා
මට ඒ ඇතී
කඩුපුල් තලා

පෙළුනොත් නුවන් තෙමී
යම් දාක දී
පවසන් ළ‍ඳේ
සැණෙකින් එමී

කඩුපුල් තලා
කඳුළින් දොවා
රහසේම ඈ
වෙන්වී ගියා
කඩුපුල් තලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadupul Thala Song Lyrics - කඩුපුල් තලා ගීතයේ පද පෙළ Kadupul Thala Song Lyrics - කඩුපුල් තලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment