Your Choice Way

Janma Bhumi Wandana Song Lyrics - ජන්ම භූමි වන්දනා ගීතයේ පද පෙළ

Janma Bhumi Wandana Song Lyrics - ජන්ම භූමි වන්දනා ගීතයේ පද පෙළ
Song Title : Janma Bhumi Wandana (ජන්ම භූමි වන්දනා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
තනුව : ආර්.ඒ. චන්ද්‍රසේන


ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ //

සූර්ය රාජයා ඇදී ‍
රැස් විදා වඳී උදේ
සිව් මහා ගඟුන් රිදී
ගී ගයා වයා ඇදේ
හා... හහා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය  භූමි වූ

මේ බිමේ පොළෝ තලේ
පෑගුනත් ලැබේ බලේ
සියල්ලෝම ආසාවේ...ඉතීරේ...
හා... හහා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ

ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ //
ලොව පුණ්‍ය භූමි වූ //
ලොව රම්‍ය භූමි වූ
ලොව පුණ්‍ය භූමි වූ
ලොව රම්‍ය භූමි වූ
ලොව පුණ්‍ය භූමි වූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Janma Bhumi Wandana Song Lyrics - ජන්ම භූමි වන්දනා ගීතයේ පද පෙළ Janma Bhumi Wandana Song Lyrics - ජන්ම භූමි වන්දනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment