Hithe Pipena Mal Song Lyrics - හිතේ පිපෙන මල් ගීතයේ පද පෙළ

Hithe Pipena Mal Song Lyrics - හිතේ පිපෙන මල් ගීතයේ පද පෙළ
Song Title : Hithe Pipena Mal (හිතේ පිපෙන මල්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හිතේ පිපෙන මල්
හිත් දෙවැටේ යා
දැලේ බමර වැල්
හිතවට කැරකේයා
ළඳේ නුඹේ සුවඳ ගෙනේයා

නෙතේ සසල නිල් මහනෙල්  ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද සිහිල ගෙනාවෝ

හිතේ පිපෙන මල්
හිත් දෙවැටේ යා
දැලේ බමර වැල්
හිතවට කැරකේයා
ළඳේ නුඹේ සුවඳ ගෙනේයා

මදන මතින් මත් විහඟුන් බමන සැඳෑවේ
සසල හැඟුම් සිත් සයුරින් දෙතෙර ගලා ඒ

හිතේ පිපෙන මල්
හිත් දෙවැටේ යා
දැලේ බමර වැල්
හිතවට කැරකේයා
ළඳේ නුඹේ සුවඳ ගෙනේයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithe Pipena Mal Song Lyrics - හිතේ පිපෙන මල් ගීතයේ පද පෙළ Hithe Pipena Mal Song Lyrics - හිතේ පිපෙන මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment