Eka Kudayak Yata Song Lyrics - එක කුඩයක් යට ගීතයේ පද පෙළ

Eka Kudayak Yata Song Lyrics - එක කුඩයක් යට ගීතයේ පද පෙළ
Song Title : Eka Kudayak Yata (එක කුඩයක් යට)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල
තනුව : ස්ටැන්ලි පීරිස්


එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ //

කිසිවෙකු සමගින් එකට තුරුලුවී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ //

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ

මද අව් රස්නෙට වුව සෙවනක් නැත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ //

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Kudayak Yata Song Lyrics - එක කුඩයක් යට ගීතයේ පද පෙළ Eka Kudayak Yata Song Lyrics - එක කුඩයක් යට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment