Amma Mata Mal Suwandak Song Lyrics - අම්මා මට මල් සුවඳක් ගීතයේ පද පෙළ

Amma Mata Mal Suwandak Song Lyrics - අම්මා මට මල් සුවඳක් ගීතයේ පද පෙළ
Song Title : Amma Mata Mal Suwandak (අම්මා මට මල් සුවඳක්)
ගායනය : ලතා වල්පොල


අම්මා මට මල් සුවඳක් වේවා

උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ

අම්මා මට මල් සුවඳක් වේවා
උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
අම්මා

දුවේ පුතේ දඟ නොකරන් මාගේ
එදා දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ
කියාලා මෙසේ
දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ

දුවේ පුතේ දඟ නොකරන් මාගේ
එදා දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ
කියාලා මෙසේ
දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ

අම්මා මට මල් සුවඳක් වේවා
උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
අම්මා

ඉරයි හඳයි නුඹ නේ අපෙ ලෝකේ
අපි තරු කැට වාගෙයිලු අහසේ
පීපිලා දිලේ
තරු කැට වාගෙයිලු අහසේ

ඉරයි හඳයි නුඹ නේ අපෙ ලෝකේ
අපි තරු කැට වාගෙයිලු අහසේ
පීපිලා දිලේ
තරු කැට වාගෙයිලු අහසේ

අම්මා මට මල් සුවඳක් වේවා

උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ

අම්මා මට මල් සුවඳක් වේවා
උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
අම්මා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amma Mata Mal Suwandak Song Lyrics - අම්මා මට මල් සුවඳක් ගීතයේ පද පෙළ Amma Mata Mal Suwandak Song Lyrics - අම්මා මට මල් සුවඳක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment