Colaba Karalla (Colombo Rebellion) Song Lyrics - කොළඹ කැරැල්ල ගීතයේ පද පෙළ

Colaba Karalla (Colombo Rebellion) Song Lyrics - කොළඹ කැරැල්ල ගීතයේ පද පෙළ
Song Title : Colaba Karalla (Colombo Rebellion) (කොළඹ කැරැල්ල)
Artist : SMOKIO
Written by SMOKIO
Mixed & Mastered by ADEESHA BEATS
Composed by ADEESHA BEATS
Video Director : @CHAMUSRI 
Editor : @CHAMUSRI 
DOP : IRUSHKA BOGODA
Digital Media Support : PRABODHA LAKSHAN


දන් නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින්
වෙයි දෙ අත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්
අයිතියක් නොතිබුනත් මේ පොළොවට 
නමින්
අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි
ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි
කොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්
චොර චරිතත් ඇත
උන් කොහොමත් හොරට අදී
ඒත් හොයාගන්නත් නෑ
ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින්
ඉන්නේ කොළඹ අපි
දුපතේ බස්නාහිර කොනක
ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට
පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට
ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට

උත්තරේ 
සැපේ ඉන්නේ
ඇහුවොත්
වෙන්නේ මොකද
නුරුස්සන්නේ හිතට
හැසිරීම් වෙද්දියි බොළඳ
සරලයි
සාමුහිකයි
මනස
නොසන්සුන් නොවන
උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ


මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි
කෙල්ලෝ
කොල්ලොන්ට කියන්නේ 
බබා ඇස් වහ වදියි
දූපතේ වැල්ල මදි
අපේ රැල්ල වදින්න
ගිණි දැල්ල
අපි යි
දැන් රටේ රැල්ල අපි යි
කැරැල්ල අපි යි
රටේ රැල්ල අපි යි
කැරැල්ල අපි යි
රටේ රැල්ල අපි යි
කැරැල්ල අපි යි
රටේ රැල්ල අපි යි

මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක් 
මේ කොළඹ
හිඩැස් වහගනියි
කෙල්ලෝ ඇස් වහගනී
කොල්ලෝ දැක්කොත් අහන්නේ
මුකුත් නැද්ද මසී
අපි බැස්සම
වේගෙන් හද ගැස්ම වදී
මුළු පැත්තම වැහෙනවා අපේ රැස් වළාවින්
කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපි
අපේ ප්‍රාන්තෙට දුන්නා තද ගැම්මක් අපි
ඔය කාටත් කලින් ඉර පැන්නා අපි
පොඩි බච්චෝ අපි රැඟුවා දැක්කා මදි

පාරවල් දාන්නෑ
ඒත් දාන පාර දැම්මා තදින්
දළ ඇත්තු යි අපි
ඔලු නැව්වා අලි ත්
පාගලා නෑ කාවවත් 
උන් ඇද්දත් යටින්
යට උන්වත් අපි උඩට ඇද්දා අතින්
ඇහැක් නෑ කියයි
යනවා දැක්කත් ලඟින්
හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කා වත් අපි
සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මඟින්
උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින්

දඬුවම් දීලා වගේ දණ ගැහුවා නංගීලා
රැක්කා රහස්
අපි නෑ පාවා දීලා
පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා
Por esso noso tros viva la vida

මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි
කෙල්ලෝ
කොල්ලොන්ට කියන්නේ 
බබා ඇස් වහ වදියි
දූපතේ වැල්ල මදි
අපේ රැල්ල වදින්න
ගිණි දැල්ල
අපි යි
දැන් රටේ රැල්ල අපි යි
කැරැල්ල අපි යි
රටේ රැල්ල අපි යි
කැරැල්ල අපි යි
රටේ රැල්ල අපි යි
කැරැල්ල අපි යි
රටේ රැල්ල අපි යි
මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක් 
මේ කොළඹ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Colaba Karalla (Colombo Rebellion) Song Lyrics - කොළඹ කැරැල්ල ගීතයේ පද පෙළ Colaba Karalla (Colombo Rebellion) Song Lyrics - කොළඹ කැරැල්ල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2022 Rating: 5

0 comments:

Post a Comment