Yuga Yuga Ranjitha Song Lyrics - යුග යුග රංජිත ගීතයේ පද පෙළ

Yuga Yuga Ranjitha Song Lyrics - යුග යුග රංජිත ගීතයේ පද පෙළ
Song Title : Yuga Yuga Ranjitha (යුග යුග රංජිත)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : යමුනා මාලිනී පෙරේරා
තනුව : රංජිත් බාලසූරිය


යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන් //

දැමුවත් රුපුනොද තෙද කඳ සිඳ බිඳ
නැඟුවත් ජය නද ජය දද බැඳ බැඳ
ගිනි ගත් අවි හැම අත එසවෙන සඳ
නිදහස් සුවයක සුව නොම වැටහෙද

යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන්

උඩිනුත් ගෙන සැරුවත් විලිකුන් ඵල
නොයෙකුත් පැහැ ගත් නන් සියොතුන් කැළ
තිබුණත් මුළු ලොව වෙත අම මල් ඵල
නිදහස් රැස කිසි දින නොතැවෙයි බල

යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yuga Yuga Ranjitha Song Lyrics - යුග යුග රංජිත ගීතයේ පද පෙළ Yuga Yuga Ranjitha Song Lyrics - යුග යුග රංජිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 11, 2022 Rating: 5

0 comments:

Post a Comment