Thaniwa Oba Ma Pamanai Song Lyrics - තනිව ඔබ මා පමණයි ගීතයේ පද පෙළ

Thaniwa Oba Ma Pamanai Song Lyrics - තනිව ඔබ මා පමණයි ගීතයේ පද පෙළ
Song Title : Thaniwa Oba Ma Pamanai (තනිව ඔබ මා පමණයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
තනුව : කලණි පෙරේරා
පද : ප්‍රියානන්ද විජේසුන්දර


තනිව ඔබ මා පමණයි
සෙනෙහස සොයා
සොඳුරු මීදුම් සළු පටලා
අඳුරු මිහිළිය සැතපිලා
පුපුරු ගැහෙනා වියරු සීතල
අපට දැණුනේ නෑ

පිණි වැටී තුරු වැල් නොසොල්වා
අපට රහසින් දොඩන්නට ඉඩදී උන්නා
තුරුණු මැදියම තුරුල්ලට ගෙන
නිශා බොළඳිය මල් වරම දුන්නා

මත් බිඟුන් මිදෙනා විරාමෙන්
සමන් කැකුළක් විළි වැදී සැඟවී උන්නා
ලොවම මොහොතක් නිසල වී අද
අපම අප ළඟ තනි වෙලා උන්නා

තනිව ඔබ මා පමණයි
සෙනෙහස සොයා
සොඳුරු මීදුම් සළු පටලා
අඳුරු මිහිළිය සැතපිලා
පුපුරු ගැහෙනා වියරු සීතල
අපට දැණුනේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniwa Oba Ma Pamanai Song Lyrics - තනිව ඔබ මා පමණයි ගීතයේ පද පෙළ Thaniwa Oba Ma Pamanai Song Lyrics - තනිව ඔබ මා පමණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2022 Rating: 5

0 comments:

Post a Comment