Sandu Paya Akase Song Lyrics - සඳු පායා ආකාසේ ගීතයේ පද පෙළ

Sandu Paya Akase Song Lyrics - සඳු පායා ආකාසේ ගීතයේ පද පෙළ
Song Title : Sandu Paya Akase (සඳු පායා ආකාසේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : සෝමපාල ලීලානන්ද
තනුව : සරත් දසනායක


සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ

සංකා සෝකා
නෑඟේ නෑසේ
කැන්දා ඒ ස්නේහේ
මංගල සිතිවිලි සිහින සිනාවෙන් සැරසී ආ
සුවඳක් පාවෙන්නා

සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ

නැංවේ වීණා
රාවේ රහසේ
ළතැවුල් ගී නෑසේ
මංගල ගීයෙන් ලස්සණ යුවලක් හිනැහී ආ
සුවඳක් පාවෙන්නා

සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ
හංගා ආදරේ
හංගා ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandu Paya Akase Song Lyrics - සඳු පායා ආකාසේ ගීතයේ පද පෙළ Sandu Paya Akase Song Lyrics - සඳු පායා ආකාසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment