Paata Gawe Man Song Lyrics - පාට ගෑවේ මං ගීතයේ පද පෙළ

Paata Gawe Man Song Lyrics - පාට ගෑවේ මං ගීතයේ පද පෙළ
Song Title : Paata Gawe Man (පාට ගෑවේ මං)
Music Production and Composition : Duava and The LJ
Lyrics and Melody Writing : Duava and Didula Tharusara at D'COMP
Song Recording : Duava at The Cave Recording Studios
Video Direction : Duava
Video Production : Duava
Provided to YouTube by Cave Music Group


සොයා එන්නේ පවී
කොපුල් තෙත්වී යාවී රෑ
ඔබේ ආලෙන් මත්වී
සේදෙනා මාගේ හදේ රූපේ

Imma play with your heart from the start ඔයා
You ain’t gotta tell me twice
And you saw that ice on my chest from afar ඔයා
You know imma treat you right
I see a lot of pretty girls round here
I never pay no mind
Baby I’m a player I ain’t like my peers
That’s how I live my life
How I live my life
Life
Life
Life
How I live my life
How I live my life
Life
Life
Life
How I live my life
How I live my life

කඳුලක් වෙලා මා
දෙකොපුල් තෙමාලා රෑ
දෙතොලේ වෙලීලා මා ලංවීලා
සොයා එන්නේ මා රෑ පානේ සේයා මවා
පුරා නින්දේ රෑ හීනේ මා ස්නේහේ වෙලා
ඔබේ මායම් ඒ
රුවේ සේයාවේ රෑ
තුරුල් වී ලංවී
මා හා

සොයා එන්නේ පවී
කොපුල් තෙත්වී යාවී රෑ
ඔබේ ආලෙන් මත්වී
සේදෙනා මාගේ හදේ රූපේ

Imma play with your heart from the start ඔයා
You ain’t gotta tell me twice
And you saw that ice on my chest from afar ඔයා
You know imma treat you right
I see a lot of pretty girls round here
I never pay no mind
Baby I’m a player I ain’t like my peers
That’s how I live my life
How I live my life

නුඹ හා තුරුලේ රැඳෙනා මිහිරි ගීය ලීවේ මං
තනිවී ගෙවනා දිවියේ සොඳුරු පාට ගෑවේ මං
කඳුලින් සේදී මාගේ මේ
I never pay no mind
Baby I’m a player I ain’t like my peers
That’s how I live my life
How I live my life
Life
Life
Life
How I live my life
How I live my life
Life
Life
Life
How I live my life
How I live my life

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paata Gawe Man Song Lyrics - පාට ගෑවේ මං ගීතයේ පද පෙළ Paata Gawe Man Song Lyrics - පාට ගෑවේ මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2022 Rating: 5

0 comments:

Post a Comment