Mee Pani Rahasak Song Lyrics - මී පැණි රහසක් ගීතයේ පද පෙළ

Mee Pani Rahasak Song Lyrics - මී පැණි රහසක් ගීතයේ පද පෙළ
Song Title : Mee Pani Rahasak (මී පැණි රහසක්)
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : සිරිල් පෙරේරා
ගී පද : සුනිල් විමලවීර


මී පැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක්
දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා

සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්

මී පැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක්
දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා

මනාලියේ ලැජ්ජා ඇත්නම්
දෑස වසා ගනු මැන දෝතින්
රාත්‍රිය ගෙවිලා යයි විගසින්
දුන මැන ඉල්ලන රස මධුපැන්

මී පැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක්
දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mee Pani Rahasak Song Lyrics - මී පැණි රහසක් ගීතයේ පද පෙළ Mee Pani Rahasak Song Lyrics - මී පැණි රහසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 11, 2022 Rating: 5

0 comments:

Post a Comment