Malayi Buguyi Song Lyrics - මලයි බිඟුයි ගීතයේ පද පෙළ

Malayi Buguyi Song Lyrics - මලයි බිඟුයි ගීතයේ පද පෙළ

Malayi Buguyi Song Lyrics - මලයි බිඟුයි ගීතයේ පද පෙළ
Song Title : Malayi Buguyi (මලයි බිඟුයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිරෝෂා විරාජිනී
පද : නන්දා උඩවත්ත
තනුව : සිරිල් පෙරේරා


මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

ගිරගින් හෙමිහිට ගලනා
සීතල නිල් දිය දහරට
සිසිලස ඔය හද මඬලින්
දෙනු මැන මා පිය ළඳුනේ
පිය ළඳුනේ

මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

හිඳින්න ළදැරියක වගේ
හැමදා ඔබෙ තුරුල්ලේ
දෙමාපියන් සේ ළංවී
ඉන්නකො මා පිය සබඳේ
පිය සබඳේ

මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malayi Buguyi Song Lyrics - මලයි බිඟුයි ගීතයේ පද පෙළ Malayi Buguyi Song Lyrics - මලයි බිඟුයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 13, 2022 Rating: 5

0 comments:

Post a Comment