Malak Maleka Gawunata Song Lyrics - මලක් මලෙක ගෑවුනාට ගීතයේ පද පෙළ

Malak Maleka Gawunata Song Lyrics - මලක් මලෙක ගෑවුනාට ගීතයේ පද පෙළ
Song Title : Malak Maleka Gawunata (මලක් මලෙක ගෑවුනාට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : සිරිතිලක මනවිල
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මලක් මලෙක ගෑවුනාට
තරහ වෙන්නෙ නැතිලු යාලු
දොළක් ඇළෙක දිය බිව්වට
ඇළ සිදෙන්නෙ නැතිලු යාලු

විලක් වසා මල් පිපුනට
උඩඟු වෙන්නෙ නැතිලු මාළු
මුවක් පුරා හිනැහුනාට
දසන් දෙපෙළ ඇද නොවේලු

රළ වෙරළම සිප ගනු දැක
ගල් පර කඳු වෙත නොයාලු
ඇගෙ රුව දැක හිනැහුනාට
පෙම් පත් කවි ගොළු නොවේලු

සද මත හිද කැරකුනාට
ලොව යුධ ගිණි අඩු නොවේලු
වෙසතුරු අත් දන් දුන්නට
නැති බැරිකම නැති නොවේලු

මලක් මලෙක ගෑවුනාට
තරහ වෙන්නෙ නැතිලු යාලු
දොළක් ඇළෙක දිය බිව්වට
ඇළ සිදෙන්නෙ නැතිලු යාලු

විලක් වසා මල් පිපුනට
උඩගු වෙන්නෙ නැතිලු මාළු
මුවක් පුරා හිනැහුනාට
දසන් දෙපෙළ ඇද නොවේලු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malak Maleka Gawunata Song Lyrics - මලක් මලෙක ගෑවුනාට ගීතයේ පද පෙළ Malak Maleka Gawunata Song Lyrics - මලක් මලෙක ගෑවුනාට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment