Mage Sitha Thanpathya Song Lyrics - මගේ සිත තැන්පත්ය ගීතයේ පද පෙළ

Mage Sitha Thanpathya Song Lyrics - මගේ සිත තැන්පත්ය ගීතයේ පද පෙළ
Song Title : Mage Sitha Thanpathya (මගේ සිත තැන්පත්ය)
ගායනය : නාලිනී රණසිංහ
පද : සමරවීර වීරවන්නි
තනුව : ආනන්ද ජයසිංහ


මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

ආදරය කරුණාව දයා උතුරා ගලන

මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත ‍රැඳී

ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන
මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්

මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

පරිසරය මා රකී රකිමි මම පරිසරය

ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි

වාසනාවන්ත වූ අනාගතයක් කරා
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sitha Thanpathya Song Lyrics - මගේ සිත තැන්පත්ය ගීතයේ පද පෙළ Mage Sitha Thanpathya Song Lyrics - මගේ සිත තැන්පත්ය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2022 Rating: 5

0 comments:

Post a Comment