Hitha Nohoda Nokkadu Song Lyrics - හිත නොහොඳ නෝක්කඩු ගීතයේ පද පෙළ

Hitha Nohoda Nokkadu Song Lyrics - හිත නොහොඳ නෝක්කඩු ගීතයේ පද පෙළ
Song Title : Hitha Nohoda Nokkadu (හිත නොහොඳ නෝක්කඩු)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : වසන්ත කුමාර කොබවක
තනුව : රෝහණ වීරසිංහ


හිත නොහොඳ නෝක්කඩු කරදර ගොන්නක්
යහනේ නෑ නින්දක්
රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත්
මේ තනිකම මහ ගින්නක් //

කල දවස වේල අහ දැනගෙන එනවා
නැති බැරිකම් නෑගම්
ආ..ආ... ආ.. ආ.. ආ..ආ..
කල දවස වේල අහ දැනගෙන එනවා
නැති බැරිකම් නෑගම්
හිත පිරුණු සෙනේ පුසුඹක් අහවර නම්
මම කාට කියන්නද මේ අවනඩුවත්

හිත නොහොඳ නෝක්කඩු කරදර ගොන්නක්
යහනේ නෑ නින්දක්
රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත්
මේ තනිකම මහ ගින්නක්

බත ඉදෙන තුරාවට නොවෙදෝ ගෙපැළේ
මේ හැටි විරසක කම්
ආ..ආ... ආ.. ආ.. ආ..ආ..
බත ඉදෙන තුරාවට නොවෙදෝ ගෙපැළේ
මේ හැටි විරසක කම්
සඳපාන ගෙනෙන්නම් අමාවකෙත් මම්
හොඳ බිසව් වගේ මනාපයෙන් ඒ නම්

හිත නොහොඳ නෝක්කඩු කරදර ගොන්නක්
යහනේ නෑ නින්දක්
රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත්
මේ තනිකම මහ ගින්නක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Nohoda Nokkadu Song Lyrics - හිත නොහොඳ නෝක්කඩු ගීතයේ පද පෙළ Hitha Nohoda Nokkadu Song Lyrics - හිත නොහොඳ නෝක්කඩු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment