Your Choice Way

Yapahuwe Punchi Wawata Song Lyrics - යාපහුවේ පුංචි වැවට ගීතයේ පද පෙළ

Yapahuwe Punchi Wawata Song Lyrics - යාපහුවේ පුංචි වැවට ගීතයේ පද පෙළ
Song Title : Yapahuwe Punchi Wawata (යාපහුවේ පුංචි වැවට)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : එච්.එම්. ජයවර්ධන


යාපහුවේ පුංචි වැවට
දරාගන්න බැරි තරමට
කෙකටිය පිපිලා
නුඹේ දෑස පරදිනවට
දුක හිතිලා නිල් තරු කැට
වතුරට වැටිලා //

වැව අද්දර කොහොඹ ගහට
ආලවඩන ඔළිඳ වැලට
තනිවෙන්නට ඉඩදී මට
යන්න හිතෙනවා
තනිවෙන්නට ඉඩදී මට
යන්න හිතෙනවා

යාපහුවේ පුංචි වැවට
දරාගන්න බැරි තරමට
කෙකටිය පිපිලා
නුඹේ දෑස පරදිනවට
දුක හිතිලා නිල් තරු කැට
වතුරට වැටිලා

මං ආවම හේනෙ පැළට
හඳ ඇවිදින් වැව ගාවට
ගෙදර එන්න කියලා මට
නොකියා කියනවා
ගෙදර එන්න කියලා මට
නොකියා කියනවා

යාපහුවේ පුංචි වැවට
දරාගන්න බැරි තරමට
කෙකටිය පිපිලා
නුඹේ දෑස පරදිනවට
දුක හිතිලා නිල් තරු කැට
වතුරට වැටිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yapahuwe Punchi Wawata Song Lyrics - යාපහුවේ පුංචි වැවට ගීතයේ පද පෙළ Yapahuwe Punchi Wawata Song Lyrics - යාපහුවේ පුංචි වැවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, December 16, 2021 Rating: 5

0 comments:

Post a Comment