Tharu Muthu Dilisena Song Lyrics - තරු මුතු දිලිසෙන ගීතයේ පද පෙළ

Tharu Muthu Dilisena Song Lyrics - තරු මුතු දිලිසෙන ගීතයේ පද පෙළ
Song Title : Tharu Muthu Dilisena (තරු මුතු දිලිසෙන)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගීතය : දර්ශන වික්‍රමතුංග
ගී පද : අරුණ බාලසූරිය


තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ //

වැහි පොද ඉල්ලන ඝන බොල් පොළොවට
දේදුන්නක් හිත දෙන්නේ
නිල්ල නිලන ජීවිතයක සතුටයි
මේ සිත ඔබෙන් පතන්නේ

තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ

වසන්තයේ මල් නොපිපුණු උයනක
මල් කැකුළක් පිබිදෙන්නේ
හේමන්තය හැඩ කරන කුමරියේ
හෙට දින පැලට වඩින්නේ

තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Muthu Dilisena Song Lyrics - තරු මුතු දිලිසෙන ගීතයේ පද පෙළ Tharu Muthu Dilisena Song Lyrics - තරු මුතු දිලිසෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 21, 2021 Rating: 5

0 comments:

Post a Comment