Siyapathak Pipuna Song Lyrics - සියපතක් පිපුණා ගීතයේ පද පෙළ

Siyapathak Pipuna Song Lyrics - සියපතක් පිපුණා ගීතයේ පද පෙළ
Song Title : Siyapathak Pipuna (සියපතක් පිපුණා)
ගායනය : ශෂිකා නිසංසලා
සංගීතය : මහින්ද බණ්ඩාර
ගී පද : ධර්මරත්න පෙරේරා


සියපතක් පිපුණා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ //

නෙතින් නෙත හදුනා වරින් වර
හමුවෙලා අප හමුවෙලා
පැතුම් මල් විකසිත කරන්නට
වෙහෙසුනා අප වෙහෙසුනා
මෙයද දෛවය මෙයද ඉරණම
වෙන්වුනා අප වෙන්වුනා

සියපතක් පිපුණා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ //

සසර මඟ හදුනා අතර මඟ
තනිවුනා අප තනිවුනා
අත දුරක නොපිපී නෙලන්නට
බැරි වුනා මල් බැරි වුනා
සුවඳ සුදු මල් නිබඳ පිදු පෙම
‍ගොළුවුනා පෙම ගොළුවුනා

සියපතක් පිපුණා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyapathak Pipuna Song Lyrics - සියපතක් පිපුණා ගීතයේ පද පෙළ Siyapathak Pipuna Song Lyrics - සියපතක් පිපුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment