Husmak Durin Song Lyrics - හුස්මක් දුරින් ගීතයේ පද පෙළ

Husmak Durin Song Lyrics - හුස්මක් දුරින් ගීතයේ පද පෙළ
Song Title : Husmak Durin (හුස්මක් දුරින්)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : උදාර සමරවීර


දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතිව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතිව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Husmak Durin Song Lyrics - හුස්මක් දුරින් ගීතයේ පද පෙළ Husmak Durin Song Lyrics - හුස්මක් දුරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment