Your Choice Way

Seetha Pini Bidu Kadulu Salana Song Lyrics - සීත පිණි බිඳු කඳුළු සලනා ගීතයේ පද පෙළ

Seetha Pini Bidu Kadulu Salana Song Lyrics - සීත පිණි බිඳු කඳුළු සලනා ගීතයේ පද පෙළ
Song Title : Seetha Pini Bidu Kadulu Salana (සීත පිණි බිඳු කඳුළු සලනා)
ගායනය : ගුණදාස කපුගේ
පද : කුලරත්න ආරියවංශ
තනුව : රෝහණ වීරසිංහ


සීත පිණි බිඳු කඳුළු සලනා
මලානික තරු වැලපෙනා
පාළු මාවත තනිවෙලා
නැඟණියේ නුඹ කා පතාදෝ 
මඟ බලා ඉන්නේ

සොයුරියන් ලොව වෙසෙන නුඹවත්
සැතපෙනා මේ මැදියමේ //
නුඹට ඒ සුව අහිමි වී ඇත
අඳුරු මහ මඟ උරුම වී ඇත

සීත පිණි බිඳු කඳුළු සලනා
මලානික තරු වැලපෙනා
පාළු මාවත තනිවෙලා
නැඟණියේ නුඹ කා පතාදෝ 
මඟ බලා ඉන්නේ

සොයුරියන් ඇති අයම නුඹ වන්
නිසා මහ මඟ උරුමවූ //
නුඹට ගරහන රුදු ලොවක් මිස
හඳුනගන්නට හදවතක් වෙද

සීත පිණි බිඳු කඳුළු සලනා
මලානික තරු වැලපෙනා
පාළු මාවත තනිවෙලා
නැඟණියේ නුඹ කා පතාදෝ 
මඟ බලා ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Pini Bidu Kadulu Salana Song Lyrics - සීත පිණි බිඳු කඳුළු සලනා ගීතයේ පද පෙළ Seetha Pini Bidu Kadulu Salana Song Lyrics - සීත පිණි බිඳු කඳුළු සලනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, December 15, 2021 Rating: 5

0 comments:

Post a Comment