Sanda Ebennepa Song Lyrics - සඳ එබෙන් එපා ගීතයේ පද පෙළ

Sanda Ebennepa Song Lyrics - සඳ එබෙන් එපා ගීතයේ පද පෙළ
Song Title : Sanda Ebennepa (සඳ එබෙන් එපා)
ගායනය : අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල


සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින් //
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා //

ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා //
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා //

සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින් //
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා //

ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා //
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා //

සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින් //
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Ebennepa Song Lyrics - සඳ එබෙන් එපා ගීතයේ පද පෙළ Sanda Ebennepa Song Lyrics - සඳ එබෙන් එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment