Ran Masu Naha Kiya Song Lyrics - රන් මසු නැහැ කියා ගීතයේ පද පෙළ

Ran Masu Naha Kiya Song Lyrics - රන් මසු නැහැ කියා ගීතයේ පද පෙළ
Song Title : Ran Masu Naha Kiya (රන් මසු නැහැ කියා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : පැට්‍රික් දෙනිපිටිය
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.තැටි අංකය Shans - 1101


රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා
මට තව මතකයි ඒවා //

මැදුරේ දොරගුලු ලූ නියා
අඳුරේ මා තනි වු නියා //
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා හැඬුවේ එදා

රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා
මට තව මතකයි ඒවා

බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා //
ඇයි පෙර වාගේ මා තනි නොකළේ
කිමදෝ හඬනු ඔයා

රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා
මට තව මතකයි ඒවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Masu Naha Kiya Song Lyrics - රන් මසු නැහැ කියා ගීතයේ පද පෙළ Ran Masu Naha Kiya Song Lyrics - රන් මසු නැහැ කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 21, 2021 Rating: 5

0 comments:

Post a Comment