Ran Kuduwa Oba Sadu Song Lyrics - රන් කූඩුව ඔබ සෑදූ ගීතයේ පද පෙළ

Ran Kuduwa Oba Sadu Song Lyrics - රන් කූඩුව ඔබ සෑදූ ගීතයේ පද පෙළ
Song Title : Ran Kuduwa Oba Sadu (රන් කූඩුව ඔබ සෑදූ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි
මෙය මිල්ටන්ගේ දෙවන ග්‍රැමෆෝන් තැටියේ ගී දෙකෙන් එකකි.. එම තැටියේ අනෙක් පස ගීය වූයේ "සංසාරෙ සෙවණැල්ල" නම් ගීයයි.(පිලිප්ස් ලේබලයෙන් යුත් තැටි අංකය EXVEE JVPC1016)


රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ //
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

පෑ ආදරේ සුකුමාලියෙ හඳුනන්නෙ මගෙ හිතයි //
ඒ කාලය අද සිහිවෙයි ඉවසන්න බැහැ දුකයි
ඉවසන්න බැහැ දුකයි

රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

සැන්දෑවක සුළඟේ ඔබ සිප ගන්න එමි ප්‍රියේ //
රෑ සිහිනෙක වෙලිලා එමි පිළිගන්න සොඳුරියේ
පිළිගන්න සොඳුරියේ

රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Kuduwa Oba Sadu Song Lyrics - රන් කූඩුව ඔබ සෑදූ ගීතයේ පද පෙළ Ran Kuduwa Oba Sadu Song Lyrics - රන් කූඩුව ඔබ සෑදූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2021 Rating: 5

0 comments:

Post a Comment