Nodanwa Numba Giyath Song Lyrics - නොදන්වා නුඹ ගියත් ගීතයේ පද පෙළ

Nodanwa Numba Giyath Song Lyrics - නොදන්වා නුඹ ගියත් ගීතයේ පද පෙළ
Song Title : Nodanwa Numba Giyath (නොදන්වා නුඹ ගියත්)
Artist : Shashika Nisansala 
Lyrics : Anuradha Ravichandran 
Music : Aruna Gunawardana 
Lead & Rythem Guitars : Mahinda Bandara 
Bass Guitar : Sangeeth Wickramasinghe 
All Keys : Priyantha Gamage
Drums : Manjula Kaluarachchi 
Flute : Indika Rajintha 
Violins : Sanath sathishchandra , Rukshan Gunawardhana ,Thisara Bandara 
Recorded by Jayanga Dedigama 
Voiced , Mixed Mastered by Janaka Daladawatta


නොදන්වා නුඹ ගියත්
මේ හිතේ නෑ අහිතකුත්
ඇතත් පිරිලා ආදරේ තව
මහමෙරක් වාගේ
නුඹ කියා දුන්නා
මතක සුන්බුන් ඉතිරි වූ තැන
මට හිතන්නට යමක්

කියා අවසන් නොකල වදනක්
හිතේ තාමත් ඇතත්
හැඩිවෙලා ගිය මගේ
හිත ළඟ ඉන්නවා
නුඹ හෙටත්
මව් පියන් සැනසූ හිතත්

සැඳෑ අඳුරේ රතුවෙලා යන
ඇසේ කඳුලක අරුත්
නුඹේ හුස්මක තියන් මාවම
සොයනවා ඇති අදත්
නුඹ හෙටත්
ලොවම නොපෙනී ගියත්

නොදන්වා නුඹ ගියත්
මේ හිතේ නෑ අහිතකුත්
ඇතත් පිරිලා ආදරේ තව
මහමෙරක් වාගේ
නුඹ කියා දුන්නා
මතක සුන්බුන් ඉතිරි වූ තැන
මට හිතන්නට යමක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nodanwa Numba Giyath Song Lyrics - නොදන්වා නුඹ ගියත් ගීතයේ පද පෙළ Nodanwa Numba Giyath Song Lyrics - නොදන්වා නුඹ ගියත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2021 Rating: 5

0 comments:

Post a Comment