Na Lade Ma Mulawee Song Lyrics - නෑ ළඳේ මා මුලාවී ගීතයේ පද පෙළ

Na Lade Ma Mulawee Song Lyrics - නෑ ළඳේ මා මුලාවී ගීතයේ පද පෙළ
Song Title : Na Lade Ma Mulawee (නෑ ළඳේ මා මුලාවී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "අතීතයේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Shans - 1115)


නෑ ළඳේ මා මුලාවී නැතේ
කිසිදා නැතේ හැඬුවේ
මේ වගේ ජීවිතේ වේදනා
පුරුදුයි හුරුයි මට නම්

මා ගැයූ ගී ආදරේ නිසා
නෑ අසාලා ඔබ සවන්
මා ලියූ ගී ආදරේ නිසා
නෑ ගැටීලා ඔබ නුවන්

නෑ ළඳේ මා මුලාවී නැතේ
කිසිදා නැතේ හැඬුවේ
මේ වගේ ජීවිතේ වේදනා
පුරුදුයි හුරුයි මට නම්

මා එපා නම් ජීවිතේ පුරා
නෑ හඬන්නේ මා නුවන්
මේ වගේ නම් ආදරේ ඔබේ
මා සිටින්නම් මේ ලෙසින්

නෑ ළඳේ මා මුලාවී නැතේ
කිසිදා නැතේ හැඬුවේ
මේ වගේ ජීවිතේ වේදනා
පුරුදුයි හුරුයි මට නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Na Lade Ma Mulawee Song Lyrics - නෑ ළඳේ මා මුලාවී ගීතයේ පද පෙළ Na Lade Ma Mulawee Song Lyrics - නෑ ළඳේ මා මුලාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 19, 2021 Rating: 5

0 comments:

Post a Comment