Mata Himi Nathi Kandulu Aran Song Lyrics - මට හිමි නැති කඳුළු අරන් ගීතයේ පද පෙළ

Mata Himi Nathi Kandulu Aran Song Lyrics - මට හිමි නැති කඳුළු අරන් ගීතයේ පද පෙළ
Song Title : Mata Himi Nathi Kandulu Aran (මට හිමි නැති කඳුළු අරන්)
ගායනය : අතුල අධිකාරි
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : උදාර සමරවීර


මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා

හිතට හිත ඈත් වෙලා
ආදරේ හුදකලා වෙලා
ජීවිතේම මං කියලා
හීන අවතැන් කලා
දුටු හීන අවතැන් කලා

විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා

ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා //

විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Himi Nathi Kandulu Aran Song Lyrics - මට හිමි නැති කඳුළු අරන් ගීතයේ පද පෙළ Mata Himi Nathi Kandulu Aran Song Lyrics - මට හිමි නැති කඳුළු අරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 08, 2021 Rating: 5

0 comments:

Post a Comment