Ma Nuwan Hadawa Song Lyrics - මා නුවන් හඬවා ගීතයේ පද පෙළ

Ma Nuwan Hadawa Song Lyrics - මා නුවන් හඬවා ගීතයේ පද පෙළ
Song Title : Ma Nuwan Hadawa (මා නුවන් හඬවා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සරත් දසනායක
1975 දී "ලෝටස්" ලේබලයෙන් නිකුත්වූ "ඔබේ සිනාවේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.


මා නුවන් හඬවා
ඔබගේ සුසුම් රඳවා
ආදරේ දුන් වේදනා
ජීවේ පුරා යාවෙලා

ජීවිතේ අඹරේ
හිනැහී පෙමින් සඳ සේ
පාරවා හිත පාරවා
වෙන්වී ගියේ ඇයි ළඳේ

මා නුවන් හඬවා

ආදරෙන් ළංවූ
නොසිතූ ලෙසින් වෙන්වූ
මා ඔබේ දිවි මාවතේ
බාධාව වීදෝ ළඳේ

මා නුවන් හඬවා
ඔබගේ සුසුම් රඳවා
ආදරේ දුන් වේදනා
ජීවේ පුරා යාවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Nuwan Hadawa Song Lyrics - මා නුවන් හඬවා ගීතයේ පද පෙළ Ma Nuwan Hadawa Song Lyrics - මා නුවන් හඬවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 19, 2021 Rating: 5

0 comments:

Post a Comment