Konda Kirilliye Song Lyrics - කොණ්ඩ කිරිල්ලියේ ගීතයේ පද පෙළ

Konda Kirilliye Song Lyrics - කොණ්ඩ කිරිල්ලියේ ගීතයේ පද පෙළ
Song Title : Konda Kirilliye (කොණ්ඩ කිරිල්ලියේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා //
කොණ්ඩ කිරිල්ලියේ

රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ

ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Konda Kirilliye Song Lyrics - කොණ්ඩ කිරිල්ලියේ ගීතයේ පද පෙළ Konda Kirilliye Song Lyrics - කොණ්ඩ කිරිල්ලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 14, 2021 Rating: 5

0 comments:

Post a Comment