Kawuda Awe Song Lyrics - කවුද ආවේ ගීතයේ පද පෙළ

Kawuda Awe Song Lyrics - කවුද ආවේ ගීතයේ පද පෙළ
Song Title : Kawuda Awe (කවුද ආවේ)
ගායනය : නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


කවුද ආවේ කවුද ආවේ //
ඔබට හොරා ඔබ හදේ ඇඳී උන්
මිනිස් රුවයි ආවේ

මිනිස් හඬක් නැති මහ මැදුරක් විය
තනි මිනිසෙක් වසනා
පාළු මකන්නට ඒ මහ මැදුරට
ආවෙමි දුර ඉඳලා

කවුද ආවේ කවුද ආවේ //
ඔබට හොරා ඔබ හදේ ඇඳී උන්
මිනිස් රුවයි ආවේ

සදා නො දැල්වූ මිණි පහනක් විය
ගනඳුර මැද රඳනා
සදා අවුළුවමි එවන් පහන් සිල
රන්වන්  රූ මවනා

කවුද ආවේ කවුද ආවේ //
ඔබට හොරා ඔබ හදේ ඇඳී උන්
මිනිස් රුවයි ආවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawuda Awe Song Lyrics - කවුද ආවේ ගීතයේ පද පෙළ Kawuda Awe Song Lyrics - කවුද ආවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2021 Rating: 5

0 comments:

Post a Comment