පුළුස්සා ගත් බඩ ඉරිගු හදමු 🌽(Butter Roasted Corn)

පුළුස්සා ගත් බඩ ඉරිගු හදමු 🌽(Butter Roasted Corn) - Your Choice Way

තම්බල කන බඩ ඉරිගු පුච්චලා කමුද..

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඉරිගු කරල් 2 (හොදින් පිරිසිදු කර ගත්)
  • බටර් මේස හැදි 4
  • පාස්ලි ස්වල්පයක් (චොප් කර ගන්න ගත්)
  • රස අනුව ලුණු ගම්මිරිස් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පිලිස්සීමට ගන්නා ට්‍රේ එක මත පිරිසිදු කර ගත් ඉරිගු කරල් තබා එය මත හොදින් බටර් ආලේප කර ගන්න.
  2. රස අනුව ලුණු ගම්මිරිස් හා පාස්ලි ඉස ගන්න.
  3. කලින් රත් කර ගත් උදුනක 200 °C ක උෂ්ණත්වයේ මිනිත්තු 30ක් පුළුස්සා ගන්න.
  4. මිනිත්තු 30ක් පුළුස්සා ගත් පසු උදුනෙන් ඉවතට ගෙන නැවතත් බටර් ආලේප කර ගන්න.
  5. සතුටින් රස බලන්න.
ස්තුතිය !

Chef Nadee (නදී අමරසිංහ)
පුළුස්සා ගත් බඩ ඉරිගු හදමු 🌽(Butter Roasted Corn) - Your Choice Way

පුළුස්සා ගත් බඩ ඉරිගු හදමු 🌽(Butter Roasted Corn) - Your Choice Way

පුළුස්සා ගත් බඩ ඉරිගු හදමු 🌽(Butter Roasted Corn) - Your Choice Way
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පුළුස්සා ගත් බඩ ඉරිගු හදමු 🌽(Butter Roasted Corn) පුළුස්සා ගත් බඩ ඉරිගු හදමු 🌽(Butter Roasted Corn) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 15, 2021 Rating: 5

0 comments:

Post a Comment