Bindunu Kalaka Song Lyrics - බිඳුණු කලක ගීතයේ පද පෙළ

Bindunu Kalaka Song Lyrics - බිඳුණු කලක ගීතයේ පද පෙළ
Song Title : Bindunu Kalaka (බිඳුණු කලක)
ගායනය : පුන්සිරි සොයිසා
තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
පද : ප්‍රියානන්ද විජේසුන්දර


බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන් //

මදහස පෑ දෑස හිත හඬවා
යන්න යාවිනම් //
කඳුලේ රිදුමෙන්
සොයමි රස හැඟුම්
කුමට සුබ පැතුම්

බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්

වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු
නිමා වී නැතී //
ගිලිහී ගියදෙන්
පෙමට දුන් රිදුම්
බිඳුණු පෙම් පැතුම්

බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bindunu Kalaka Song Lyrics - බිඳුණු කලක ගීතයේ පද පෙළ Bindunu Kalaka Song Lyrics - බිඳුණු කලක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment