Akuru Maki Ne Song Lyrics - අකුරු මැකී නෑ ගීතයේ පද පෙළ

Akuru Maki Ne Song Lyrics - අකුරු මැකී නෑ ගීතයේ පද පෙළ
Song Title : Akuru Maki Ne (අකුරු මැකී නෑ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
තනුව : රෝහණ වීරසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී


අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම් //

මේ ඊරී බිම සීරී
කුණ්ඩුමණී හිස පීරී
දීසිය පුරවා දෝසී දමා
කුමුදුමතී හිනැහේවී

අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ.

අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමූ
බාළ වියට පා නගමු

අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akuru Maki Ne Song Lyrics - අකුරු මැකී නෑ ගීතයේ පද පෙළ Akuru Maki Ne Song Lyrics - අකුරු මැකී නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment