Sandakata Thahanam (Amawakata Athi) Song Lyrics - සඳකට තහනම් (අමාවකට ඇති) ගීතයේ පද පෙළ

Sandakata Thahanam Song Lyrics - සඳකට තහනම් ගීතයේ පද පෙළ
Song Title : Sandakata Thahanam (සඳකට තහනම්)
ගායනය : නාමල් උඩුගම


සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න

අමාවකට ඇති කලුවර අපමණය
සමාව වෙනුවට අපි අද දෙතැනකය
ඔයා නමට ලියු අන්තිම කවි පදය
දරා ගන්න බැරි ගින්දර විතරමය
දරා ගන්න බැරි ගින්දර විතරමය

සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න

පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම
සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම
හිතන්න රන්කඳ පෙම් කළ හින්දාම
පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට
පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට

සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandakata Thahanam (Amawakata Athi) Song Lyrics - සඳකට තහනම් (අමාවකට ඇති) ගීතයේ පද පෙළ Sandakata Thahanam (Amawakata Athi) Song Lyrics - සඳකට තහනම් (අමාවකට ඇති) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2021 Rating: 5

0 comments:

Post a Comment