RURA Song Lyrics - රූරා ගීතයේ පද පෙළ

RURA Song Lyrics - රූරා ගීතයේ පද පෙළ
Song Title : RURA (රූරා)
Melody| Music | Mix & Mastered : Sanjula Himala @ Reazon Records
Executive Producer | Lyrics : Anushka Gunasoma
Guitar Arrangements : Kavin Harshana
A Film by Chameera J Hettiarachchi
Story by Suranga Peiris
Cinematography  : Irushka Bogoda 
Edit & Colorist : Chameera J Hettiarachchi 3rdeye Cinema
Art Director : Lanka Prasad
Photography : Chathumal Ranasinghe
Make up : Iresh Eranga
Starring : Kapil Galpihilla & Ines Cass
Location sponsor by Villa Kubura, Hikkaduwa


රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්

රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්

ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා 
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා 
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ

හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු
කිමිදී ඉපිලී ඒ නිල් දියේ
මා සෙවූ ආදරේ
නොලියූ කවියකි පද ලිහී

ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා 
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා 
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ

හිත දිගේ කිතිකැවුනු
පෙම් පැතුම් යලි මැවුනු
මුමුණා අමුනා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ
නොපිපී කුසුමකි පෙති සැලී

ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා 
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා 
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
RURA Song Lyrics - රූරා ගීතයේ පද පෙළ RURA Song Lyrics - රූරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2021 Rating: 5

0 comments:

Post a Comment