Rasa Mawala Song Lyrics - රස මවලා ගීතයේ පද පෙළ

Rasa Mawala Song Lyrics - රස මවලා ගීතයේ පද පෙළ
Song Title : Rasa Mawala (රස මවලා)
Song : Rasa Mawala (රස මවලා)
Artist : Kalpana Kavindi | Nimanthi Chamodini | Kamani Lasanthika | Sithara Madushani
Melody & Music : Nimesh Kulasinghe 
Lyrics : Shehan Galahitiyawa
Teledrama : Deweni Inima Teledrama Song දෙරණ TV


රස මවලා මුමුණමු ආදරේ කථා
මේ පාට පාට හීන ලෝකේ පාවීලා
සාදීහස දවසාක් මේ අපි දෑත ගාවලා
රෑනේ පාළු නෑනේ සිහින යාමේ ලංවිලා

එක්වීලා
සතුටේ ඉපිලීලා
හිනැහෙමු සිත්වීලා රෑනේ රැස්වීලා
මේ ආල සිත්තම් පා රෑ (මේ) අනන්තේ පියාසළා
නටන්න ගයන්න වයන්න රගන්න සොයන්න කවුරුත් නෑ
නෑ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නේ නෑ
අනන්තේ සරන්න වසන්තේ
විදින්න තැවෙන්න ආසත් නෑ

රස ලෝකේ ආශාවේ සඳ අහසේ දිලුනාවේ
සිත සතුටේ ගිලුනාවේ ආශාව මේ වැහේ
කටකාර කිලි රෑනේ මදහාස වර්ෂාවේ
හැමදාම බිදුනාවේ සතුටේම ගිනිරාවේ

කෝල කිලි රෑනේ හීන දැනුනාවේ
කෝල කිලි රෑනේ හීන දැනුනාවේ
මේ ආල සිත්තම් පා මේ අනන්තේ පියාසළා
නටන්න ගයන්න වයන්න රගන්න සොයන්න කවුරුත් නෑ
නෑ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නේ නෑ
අනන්තේ සරන්න වසන්තේ
විදින්න තැවෙන්න ආසත් නෑ

රස මවලා මුමුණමු ආදරේ කථා
මේ පාට පාට හීන ලෝකේ පාවීලා
සාදීහස දවසාක් මේ අපි දෑත ගාවලා
රෑනේ පාළු නෑනේ සිහින යාමේ ලංවිලා

එක්වීලා
සතුටේ ඉපිලීලා
හිනැහෙමු සිත්වීලා රෑනේ රැස්වීලා
මේ ආල සිත්තම් පා රෑ (මේ) අනන්තේ පියාසළා
නටන්න ගයන්න වයන්න රගන්න සොයන්න කවුරුත් නෑ
නෑ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නේ නෑ
අනන්තේ සරන්න වසන්තේ
විදින්න තැවෙන්න ආසත් නෑ

මේ ආල සිත්තම් පා රෑ (මේ) අනන්තේ පියාසළා
නටන්න ගයන්න වයන්න රගන්න සොයන්න කවුරුත් නෑ
නෑ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නේ නෑ
අනන්තේ සරන්න වසන්තේ
විදින්න තැවෙන්න ආසත් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rasa Mawala Song Lyrics - රස මවලා ගීතයේ පද පෙළ Rasa Mawala Song Lyrics - රස මවලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment