Poyada Raye Song Lyrics - පෝයදා රැයේ ගීතයේ පද පෙළ

Poyada Raye Song Lyrics - පෝයදා රැයේ ගීතයේ පද පෙළ
Song Title : Poyada Raye (පෝයදා රැයේ)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ප්‍රියා සූරියසේන


පෝයදා රැයේ දවසක විහාරයේ
ආදරේ නමින්
දැල්වු ඒ පහන්
දැන් නිවී ගිහින්
පුර පෝයදා රැයේ

මේ භවේදි දෙන්නා වෙන් නොවේ කියා
ප්‍රාර්ථනා සිතින්
දැල්වු රන් පහන් ...//
ඈ අතින් නිවී

පුර පෝයදා රැයේ දවසක විහාරයේ
ආදරේ නමින්
දැල්වු ඒ පහන්
දැන් නිවී ගිහින්
පුර පෝයදා රැයේ

කාලයා ගෙවීලා ඒ විහාරයේ
පෝය දා මෙදා
ඈ ඇවිත් ඉඳී ....//
පෙම් පහන් නිවා

පුර පෝයදා රැයේ දවසක විහාරයේ
ආදරේ නමින්
දැල්වු ඒ පහන්
දැන් නිවී ගිහින්
පුර පෝයදා රැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Poyada Raye Song Lyrics - පෝයදා රැයේ ගීතයේ පද පෙළ Poyada Raye Song Lyrics - පෝයදා රැයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2021 Rating: 5

0 comments:

Post a Comment