Oba Wenuwen Maa Song Lyrics - ඔබ වෙනුවෙන් මා ගීතයේ පද පෙළ

Oba Wenuwen Maa Song Lyrics - ඔබ වෙනුවෙන් මා ගීතයේ පද පෙළ
Song Title : Oba Wenuwen Maa (ඔබ වෙනුවෙන් මා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : සරත් දසනායක
ගී පද : බණ්ඩාර කේ. විජේතුංග


ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුළඟේ මිලින වුණාවේ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Wenuwen Maa Song Lyrics - ඔබ වෙනුවෙන් මා ගීතයේ පද පෙළ Oba Wenuwen Maa Song Lyrics - ඔබ වෙනුවෙන් මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2021 Rating: 5

0 comments:

Post a Comment