Me Alawantha Veediye Song Lyrics - මේ ආලවන්ත වීදියේ ගීතයේ පද පෙළ

Me Alawantha Veediye Song Lyrics - මේ ආලවන්ත වීදියේ ගීතයේ පද පෙළ
Song Title : Me Alawantha Veediye (මේ ආලවන්ත වීදියේ)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : සුරේෂ් මාලියද්ද
ගී පද : යසනාත් ධම්මික බණ්ඩාර


මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු සල්පිල් වල
නෙක විසිතුරු සල්පිල් වල
සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ
යන්න හිතෙන්නේ

මේ ආලවන්ත වීදියේ
සොඳුරු වුනත් පාට හීන
වැඩි මිල නෑ
හරි ලාබෙට ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
සිහින බි‍ඳෙන්නේ
මේ ආලවන්ත වීදියේ

මේ ආලවන්ත වීදියේ
නුරා ළඳුන් නෙතඟ බැලුම්
වැඩි මිල නෑ
අතමානෙම ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
දෑස රිදෙන්නේ
මේ ආලවන්ත වීදියේ්‍

මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු සල්පිල් වල
නෙක විසිතුරු සල්පිල් වල
සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ
යන්න හිතෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Alawantha Veediye Song Lyrics - මේ ආලවන්ත වීදියේ ගීතයේ පද පෙළ Me Alawantha Veediye Song Lyrics - මේ ආලවන්ත වීදියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2021 Rating: 5

0 comments:

Post a Comment