Malak Wage Oba Lassanai Lande Song Lyrics - මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගීතයේ පද පෙළ

Malak Wage Oba Lassanai Lande Song Lyrics - මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගීතයේ පද පෙළ
Song Title : Malak Wage Oba Lassanai Lande (මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

ඔබ හින්දයි මා ජීවත් වුණේ
පෙම හින්දයි මා හෙම්බත් වුණේ
හිත කැඩිලා කැබලි වෙලා
කසල ගොඩේ කොන් වීලා

මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

එනතුරු මා මග බලමින් සිටිමි
නිරතුරු මා දින ගනිමින් හිඳිමි
හඬනු එපා තැවෙනු එපා
රෑ බෝ වී එන්න එපා

මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malak Wage Oba Lassanai Lande Song Lyrics - මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගීතයේ පද පෙළ Malak Wage Oba Lassanai Lande Song Lyrics - මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2021 Rating: 5

0 comments:

Post a Comment