Ma Ha Senehasa Pala Song Lyrics - මා හා සෙනෙහස පාලා ගීතයේ පද පෙළ

 

Ma Ha Senehasa Pala Song Lyrics - මා හා සෙනෙහස පාලා ගීතයේ පද පෙළ
Song Title : Ma Ha Senehasa Pala (මා හා සෙනෙහස පාලා)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැසනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැණුනා //

ආවා සොයාලා ඔබේ ආදරේ
නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
දෙදෙනා බැඳි ආදරේ

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැසනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැණුනා

ඔබටයි කියාලා ගීයක් ලියා
එය මා ගයන්නම් දිනයක් සොයා
පැතුමන් සිතේ ඉතිරී යතේ
පැතුමන් සිතේ ඉතිරී යතේ
දෙදෙනා බැඳි ආදරේ

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැසනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැණුනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Ha Senehasa Pala Song Lyrics - මා හා සෙනෙහස පාලා ගීතයේ පද පෙළ Ma Ha Senehasa Pala Song Lyrics - මා හා සෙනෙහස පාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2021 Rating: 5

0 comments:

Post a Comment