Jiwithe Mage Oya Kiyala Song Lyrics - ජීවිතේ මගේ ඔයා කියලා ගීතයේ පද පෙළ

Jiwithe Mage Oya Kiyala Song Lyrics - ජීවිතේ මගේ ඔයා කියලා ගීතයේ පද පෙළ
Song Title : Jiwithe Mage Oya Kiyala (ජීවිතේ මගේ ඔයා කියලා)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ආර්.බී. ජයසිංහ
තනුව : රංජිත් පෙරේරා


ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා ...//

නීල දෑසෙ කෝළ බැලුම් පා සිනා සලා
යොවුන් කුමරි එවන් බසට නොවන් මං මුලා
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ළංකරන්
බාල කාලෙ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යළි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට මිහිර ගෙනේ එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ළංකරන්
හිනාවෙන්න කුමරිය සිප් සතර නිමකරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithe Mage Oya Kiyala Song Lyrics - ජීවිතේ මගේ ඔයා කියලා ගීතයේ පද පෙළ Jiwithe Mage Oya Kiyala Song Lyrics - ජීවිතේ මගේ ඔයා කියලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2021 Rating: 5

0 comments:

Post a Comment