Charu Dehe Nura Song Lyrics - චාරු දේහේ නුරා ගීතයේ පද පෙළ

Charu Dehe Nura Song Lyrics - චාරු දේහේ නුරා ගීතයේ පද පෙළ
Song Title : Charu Dehe Nura (චාරු දේහේ නුරා)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : අමරසිරි පීරිස්
ගී පද : රේමකීර්ති ද අල්විස්


චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
චාරු දේහේ නුරා

පිහින පීනා රසෝඝේ
සාරාගී විලේ රාත්‍රී යාමයේ //
ඈගේ දෑසේ ප්‍ර‍බෝධේ
නුරා ගී නැගේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මීවනේ

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ
චාරු දේහේ නුරා

සීත මිහිදුම් වළාවෝ
වෙලීලා සදේ තාරකාවේ //
මිහිතලාවේ තුසීතේ
මැවේ මා හදේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මී වනේ

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
චාරු දේහේ නුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Charu Dehe Nura Song Lyrics - චාරු දේහේ නුරා ගීතයේ පද පෙළ Charu Dehe Nura Song Lyrics - චාරු දේහේ නුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2021 Rating: 5

0 comments:

Post a Comment