Atheethaya Sihinayak Pamanayi Song Lyrics - අතීතය සිහිනයක් පමණයි ගීතයේ පද පෙළ

Atheethaya Sihinayak Pamanayi Song Lyrics - අතීතය සිහිනයක් පමණයි ගීතයේ පද පෙළ
Song Title : Atheethaya Sihinayak Pamanayi (අතීතය සිහිනයක් පමණයි)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : පල්ලේගම හේමරතන හිමි
සංගීතය : නාලක අංජන කුමාර


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ //

තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ //
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම් 
මෙදා වියොවක් නෑ

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ //
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම් 
මෙදා වියොවක් නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atheethaya Sihinayak Pamanayi Song Lyrics - අතීතය සිහිනයක් පමණයි ගීතයේ පද පෙළ Atheethaya Sihinayak Pamanayi Song Lyrics - අතීතය සිහිනයක් පමණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment