ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad)

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way

සෙල්වා පවුල කිව්වම අපේ රටේ හුඟදෙනෙක් දන්නවා ඒ කවුද කියලා...

තාත්තා ලංකාවේ අම්මා ඇමරිකාවේ කැලිෆෝනියාවේ...

පසුගිය කාලයේ අපේ රටෙත් ගොඩක් කතාබහට ලක්වුණු ලස්සන කැදැල්ලක් තමයි මේ...

ඔන්වුන්ගේ චායාරුප කිහිපයක් මුලින්ම ප්‍රසිද්ද වීමත් එක්ක ඒ ගැන හැමෝම හොයන්න පටන් ගත්තා. මේ පවුලේ තාත්තා, සෙල්වනායගම් මහත්මයා අපේ රටේ කෙනෙක්...

ඇමරිකාවේ පදිංචි වෙලා සිටින ශ්‍රී ලාංකිකයෙක්. ඒ වගේම ඔහුගේ මෙම සුරූපී බිරිඳ කැලිෆෝනියා ප්‍රාන්තයේ කෙනෙක්...

දෙදෙනා හමුවෙලා කාලයක් ආදරේ කරලා තමයි මේ විදියට විවහා වෙලා තියෙන්නේ.

දැන් මේ පවුලේ දරුවන් පස් දෙනෙකු සිටිනවා. මීට පෙර අප දුටු චයරුප වල දකින්න ලැබුනේ දියණියන් තිදෙනෙක් සහ එක පුතෙක්...

ඉතින් පසුගිය දිනයක මේ ආදරණිය යුවල පස්වෙනි වරටත් උතුම් මව්පිය පදවිය ලබා තියනවා කියලා දැනගන්නට ලැබුනා...

නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුලින් කතාබහට ලක්වෙන මේ ලස්සන කැදැල්ලට අලුතින් එකතු වූ අමුත්තාට ගොඩක් සුභ පැතුම් ලැබිලා තියනවාත් අපට දැකගන්න ලැබුනා...

ඒ වගේම තමයි සමාජ මාධ්‍යන් තුල නිතරම කතාබහ වුනා මේ තරුණිය සහ දරුවන් රූප රජිනියන්ටත් වඩා ලස්සන වෙලා තියෙන්නේ කොහොමද කියලා...

ඒ ගැන ඇය කියලා තිබුනේ මේ වගේ කතාවක්. ඒ තමයි සෙල්වා මහත්මයාගේ රුප ලාවන්‍ය භාවිතා කරලා. 

ඔහු එවැනි නිෂ්පාදන හදන සමාගමක හිමි කරුවෙක්...

ඒ වගේම ඒ නිෂ්පාදන ඔන්ලයින් ඕඩර් කරන්නත් පහසුකම තියනවා කියලා දැනගන්න ලැබෙනවා. මේ 

දේවල් භාවිතා කරලා තමයි බිරිඳ සහ දරුවන් ලස්සන වෙලා තියෙන්නේ. ඒ ද්‍රව්‍ය වල ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නෙත් මේ බිරිඳ විසින්මලු...

ඉතින් මේ පවුලට එකතුවුණ 5වෙනි බබත් ගැහැණු දරුවෙක්...

ඔයාලා හිතයි කාටවත් ලමයි හම්බුනාම අපිට මොකෝ කියලා... 

අද ඉතින් සෑම පවුලකටම දරුවෝ එක්කෙනා දෙන්නාට සීමා වෙලා..

ඉතින් එහෙම බලපුවාම මේ පවුල හරි පිරිපුන්..

අපි ඔයාලගේ මේ ලස්සන කැදැල්ලට සුබ පතනවා♥️

තොරතුරු උපුටා ගැනීමක්🙏The Selva Family #theselvafamily

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way

ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) ලංකාවේ තාත්තයි පිටරට අම්මාගෙයි 5වෙනි අමුත්තිය ♥️👨‍👩‍👧‍👦💏 (5th Guest Of Sri Lankan Father And Mother Abroad) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment